TuT English Grammar

හොදින් කියවන්න ඔබට වැදගත් වේවි. සරල පියවර 5 කින් ඔබට අපගේ TuT English Grammar සේවාව හා එක්විය හැක. 1)ඔබ Android User කෙනෙක් නම් පහත Download Android App button එක click කර play store එකෙන් app එක download කරගන්න.ඔබ iOS හෝ Desktop user කෙනෙක් නම් app එක භාවිතා කිරීමට Get iOS or Desktop Version button එක click කරන්න. Subscribe කිරීම සදහා පහත පියවර අනුගමය කරන්න පළමු පාඩම නොමිලේ !!! 2)App එක open කර Lesson 02 මත click කරන්න. 3) SUBSCRIBE NOW button එක click කරන්න. 4)ඔබගේ Dialog දුරකතන අංකය ඇතුලත් කර SUBMIT button එක click කරන්න. 5)ඔබගේ දුරකතනයට ලැබෙන code එක ඇතුලත් කර SUBMIT button එක click කරන්න. දැන් ඔබට අපගේ සේවාව ලබාගත හැක. (Dialog පාරිභෝගිකයන්ට පමණි. ඉදිරියේදී අනෙකුත් පාරිභෝගිකයන්ටද ලබාදීමට කටයුතු යොදා ඇත.) (Rs 5 + tax / day)